කොළඹ මහාධිකරණ හා දිසා අධිකරණයේ නඩු කටයුතු කල් දමයි

Share

කොළඹ මහාධිකරණවල සහ කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු තවදුරටත් නොපැවැත්වෙන බව අධිකරණ සේවා කොමිසන් සභාව පවසයි.

 

එම කොමිසන් සභාව සඳහන් කළේ, ලබන 04 වනදා සිට එම කටයුතු ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.

මේ අතර අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවදුරටත් ඉදිරිපත් කෙරේ.

අධිකරණ සේවා කොමිසන් සභාව මේ තීරණයට පසුගියදා එළැඹුණේ, දැනට බලාත්මක ඇඳිරි නීතිය සැළකිල්ලට ගනිමින් ය.

Read more

Local News