කොරෝනා රෝගීන් ගණන 627 ක් දක්වා ඉහළට

Share

අද දිනයේ (29) තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 627 ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිටි පුර්ණ සුවය ලැබු පුද්ගලයින් දෙදෙනෙක් රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 136 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 484දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙරට තුළ මේ වන විට කොවිඩ් මරණ 07ක් සිදුව තිබේ.

Read more

Local News