අද රෑ පනවන ඇඳිරි නීතිය මැයි 4 දක්වා දිවයිනටම බලාත්මකයි

Share

අද(‍30) රාත්‍රී 08.00 සිට මැයි මස 4 වනදා උදෑසන 05.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇදිරි නීතිය අද උදෑසන 05.00 ට ඉවත් කෙරුණි.

එම දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 08.00 ට යළි ඇඳිරි නීතිය පැනවෙන අතර එය මැයි මස 4 වන සඳුදා උදෑසන 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

Read more

Local News