මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ, මී උණ සඳහා භාවිත කරන ඖෂධ දීප ව්‍යාප්තව බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව ගොවිතැන් ආරම්භ කිරීමට පෙර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් එම ඖෂධ ලබා ගන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙන්නේය.



