සේවා ලබාගැනීම සඳහා තැපැල් කාර්යාලවලට පැමිණීමේදී පෑනක් රැගෙන ඒම අනිවාර්ය බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
ලබන 4 වැනිදා සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත කිරීමට නියමිත ය.
දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ජනතාවට සේවා සැපයීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ ය.



