කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තිරණය කරයි. ඒ අනුව මේ වන විට පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී පන්දුවාර 11ක් තුළ ලකුණු 53ක් ලබා ගෙන සිටියි.
අාරම්භක පිතිකරුවන් ලෙස Tamim Iqbal සහ Anamul Haque පිටියට පැමිණ අැත.