බෝග රැසක් ආනයනය කිරීම සීමා කරයි

Share

බඩ ඉරිඟු , මුංඇට , රටකජු , වියළි මිරිස් , උඳු , කහ , ඉඟුරු , කව්පි , ලොකු ළුෑණු සහ රතු ළුණු ඇතුළු බෝග රැසක් ආනයනය කිරිම සීමා කර තිබේ.

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ , අදාළ බෝග වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීමට අවදානය යොමුව ඇති බවයි.

Read more

Local News