යේමනයේ පළමු කොවිඩ් ආසාදිත මරණ දෙක වාර්තා වී තිබේ.
ඊයේ (29) දිනයේ දී ඒඩ්න් නගරයෙන් එම මරණ වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ සදහන් කළේය.
මේ හේතුවෙන් ඒඩ්න් නගරයට දින තුනක ඇදිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
යේමනයෙන් කොවිඩ් ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී තිබේ.




