රුසියානු අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

Share

රුසියාවේ අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) හට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

 

ඒ සඳහා සිදු කළ වෛද්‍ය ‍පරීක්ෂණය ධනාත්මක වී ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ අනුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් තාවකාලිකව අගමැතිවරයාගේ රාජකාරී කටයුතු සඳහා පත් කර ඇතැයි ද වාර්තා වෙයි.

Read more

Local News