නාවික හමුදා සාමාජිකයින් 254 කට කොරෝනා

Share

අලුතෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 16 දෙනාගෙන් 9 ක් නාවික හමුදා සාමාජිකයින් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

 

ඒ අනුව මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 254 කට කොරෝනා ආසාදනය වි තිබේ.

Read more

Local News