ලොස් ඇන්ජලීස් පදිංචිකරුවන්ට කොරෝනා පරීක්ෂණය නොමිලේ

Share

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සියලු පදිංචිකරුවන් හට කොරෝනා වෛද්‍ය පරීක්ෂණය නොමිලේ සිදුකිරීමට අවස්ථාව ලබා දී තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් නගරාධිපති එරික් ගාසිටි මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොස් ඇන්ජලීස් නගරයේ දෛනිකව කෙරෝනා වෛරස ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

අමෙරිකාව තුළ ඊයේ දිනයේ දී කොවිඩ් මරණ 2201ක් වාර්තා වීමත් සමග එරට තුළ සමස්ත මරණ සංඛ්‍යාව 63856ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News