හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයෙන් ආසාදිතයෙක් හමුවෙයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

අදාළ අපනයන සැකසුම් කලාපයේ එක් කර්මාන්ත ශාලාවක ආපන ශාලාවක සේවය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගත් බව කළුතර දිස්ත්‍රි්ක්කයේ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය අයි.රත්නායක මහතා සදහන් කළේය.

Read more

Local News