වරායෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමේ සහන කාලය 7 වැනිදා දක්වා

Share

කොළඹ වරායේ ගොඩගැසී ඇති බහාලුම්වල පවතින භාණ්ඩ ප්‍රමාද ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා ලබන 7 වැනි දා දක්වා අවස්ථාව ලබාදී තිබේ.

 

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ, වරායෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමේදී මුදල් අය කිරීම ලබන 8 වැනි දා සිට නැවත ආරම්භ කරන බවයි.

Read more

Local News