ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් විශේෂ දැනුම් දීමක්

Share

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වි⁣ශේෂ ගුවන් යානා කිහිපයක් යොදවා ඇත.

 

ඒ අනුව මැයි 3, 4, සහ 5 දිනවල මෙම වි⁣ශේෂ ගුවන් යානා යොදවන බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

Read more

Local News