රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වෙයි

Share

රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වේ.

 

මෙවර එහි තේමාව වී ඇත්තේ, ‘ආරෝග්‍යා පරමා ලාභා – සංතුෂ්ඨී පරමං ධනං’ යන්නයි.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වන්නැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.

Read more

Local News