කොරෝනා රෝගීන් ගණන 708 ක් දක්වා ඉහළට

Share

අද(03) රාත්‍රී වන විට තවත් කො‍රෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 708 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News