විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

Share

කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බවයි.

මහබැංකු බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පසුගිය 17 දින මේ බව සඳහන් කර ඇත.

Read more

Local News