මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට

Share

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට(11) පැවැත්විමට නියමිතව තිබේ.

 

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ අතර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන අගහරුවාදා මැතිවරණ කොමිසමට කැදවා තිබේ.

එහි දි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Read more

Local News