ඉන්දියාවේ කොරෝනා මරණ දෙදහස ඉක්මවයි

Share

කොවිඩ් හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්වූ දකුණු ආසියානු රාජ්‍යය වන අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන දෙදහස ඉක්මවා ගියේය.

 

ඒ අනුව ඊයේ සිදුවූ නව මරණ 116ත් සමගින් එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 2 101ක්.

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 62,808 ක්.

Read more

Local News