රැකියා විරහිත උපාධිධාරීන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුවේ විශාල රථවාහන තදබදයක් අැති වී තිබේ.
විරෝධතාකරුවන් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරන හෙයින් ලෝටස් වටරවුමෙන් ජනපති ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගය වසා අැත.
Share

Read more