වැලිසරදී රු. කෝටි 230ක හෙරොයින් පොලිස් අත්අඩංගුවට

Share

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැලිසර ප්‍රදේශයේ කළ වැටලීමකින්, හොරොයින් කිලෝග්රෑම් 225 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

හෙරොයින් තොගය සමග මෝටර් රථ දෙකක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සහල් මලුවල ඇසුරුම් කර තිබියදී එම හොරොයින් තොගය සොයා ගෙන තිබේ.

පොලීසීය සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 230 කට අධික බවයි

No description available.

Read more

Local News