ලබන සදුදා සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහලට

Share

ලබන සදුදා සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහල දැමීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසිය.

 

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ දුම්රියේ ගමන් කිරීම සඳහා ආසන වෙන් කර ගත් මගීන්ට අමතරව රාජකාරී සඳහා පිටත්ව යන සෙසු මගීන්ට ද කොන්දේසි යටතේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.

Read more

Local News