වසර හතරකට පසුව ජපානයේ ටෝකියෝ අගනුවරට වාර්තා ගත හිමපතනයක් සිදුව අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (22) ජපාන කාළගුණ විද්‍යා අායතනය ටෝකියෝ නුවරට මෙම හිම පතනය පිළිබඳව අනතුරු අැඟවීය.
ජපාන රජය ජනතාවට අත්‍යාවශ්‍යම කටයුත්තකට හැරෙන්නට නිවාස වලින් පිටව නොයන ලෙසට දන්වා අැත.