කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබඳ ” නව ජීවන රටාවක් උදෙසා” ලෙස දැක්වෙන උපදෙස් මාලාව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විසින් නිල වශයෙන් නිකුත් කර ඇත.
මෙම උපදෙස් මාලාව මඟින් විවිධ අංශ 46ක් ආවරණය කරයි.
එම මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේතු වෙබ් අඩවියේ නිල වශයෙන් පළ කර ඇත.