විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ලැයිස්තුවට රජයේ බලපෑමක් නැහැ

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සකස් කෙරෙන ලැයිස්තුවට රජයේ කිසිදු බලපෑමක් සිදු නොවන බව ජනාධිපති කාර්යයාලය අවධාරණය කරයි.

 

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version