ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500 ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

කිරි ගවයින් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

Exit mobile version