විදෙස් රටවල සිට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු මෙරට නිරෝධායන නීතියට අනුව කටයුතු කළ යුතු බව පිවිතුරු හෙල උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු පවසන්නේ සීෂෙල්ස් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි සෑම පුද්ගලයෙකුම මේ වන විට නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කළේය.



