රුසියානු ඕතඩොක්ස් කිතුනු ආගමික වතාවත්වලට අනුව ප්‍රාදූර්භාවය (Epiphany) අනුස්මරණය කරමින් රුසියානුවන් අධික ශීත දියේ ගිලී ස්නානය කරයි.
එම ආගමික වතාවත් ඉටු කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලදීමීර් පූතින් ද එක් වී සිටියේය.
ජේසුස් වහන්සේගේ බෞතිස්මය සනිටුහන් කිරීම එම ආගමික වතාවත්වල අරමුණ වෙයි.