ආමේනියා අගමැතිටත් කොරෝනා

ආමේනියා අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

 

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත්කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් තමා හට කොරෝනා ආසාදනය වී ඇති බවට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අග්‍රාමාත්‍යවරයාට අමතරව ඔහුගේ පවුලේ ඥාතීන් හට දවෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ආමේනියාව තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 9282 ක් වාර්තා වීඇති අතර මරණ 131 ක් සිදුව තිබේ.

Exit mobile version