සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
පෙත්සම ගොනුකර තිබුණේ, එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයෙකි.
Share
පෙත්සම ගොනුකර තිබුණේ, එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයෙකි.