මීගමුව බන්ධනාගාරය තුළ හදිසි සෝදිසි කිරීමක්

Share

මීගමුව බන්ධනාගාරය තුළ අද හදිසි සෝදිසි කිරීමක් සිදු කර තිබේ.

 

එහිදී ජංගම දුරකතන 61, සිම් කාඩ් 51, බැටරි 71ක්, චාජර් 30ක් හා හෙරොයින් ග්‍රෑම් 16 ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

Read more

Local News