මංගල සමරවීර මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි

Share

සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.

 

මනාප අංක සම්බන්ධයෙන් අද (09) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඔහු මාතර දිස්ත්‍රික්ය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුණි.

ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බවය.

Read more

Local News