එජාපයේ පරාජය වලක්වන්න නායකත්වය පියවර ගත යුතුයි

Share

එළඹෙන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ පරාජය වලක්වා ගැනිමට එහි නායකත්වය පියවර ගත යුතුබව බන්දුලාල් බණ්ඩාරිගොඩ හිටපු මන්ත්‍රීවරයා පවසයි.

 

ඔහු පවසන්නේ තම ගරුත්වයත් පක්ෂයේ ගරුත්වයත් ආරක්ෂා කර ගැනිමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගතයුතු බවයි.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඔහු මේ බව පැවසීය.

Read more

Local News