මරදානේ ගොඩනැඟිල්ලක හදිසි ගින්නක්

Share

මරදාන විපුලසේන මාවතේ පිහිටි ගොඩනැඟිල්ලක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

 

ගිනි නිවන ඒකකය පැවසුවේ එම ස්ථානයට ගිනි නිවන රථ කිහිපයක් යැවු බවය.

Read more

Local News