කතානායකට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නිර්නායක ඇතුළත් වාර්තාව භාර දෙයි

Share

කතානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ (24) දින ඉදිරියේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ගැසට් කිරීමට නියමිත නිර්නායක ඇතුළත් වාර්තාව භාර දෙන ලදී.

ප්‍රසම්පාදන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු බී.එන්.අයි.එෆ්.ඒ වික්‍රමසූරිය මහතා ඇතුළු සාමාජිකයන් විසින් කතානායකවරයා වෙත අදාළ පිළිගැන්වීම සිදු කළේ ය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද එක්විය.

Read more

Local News