බරපතල අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාතේ බරපතළ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 86 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(21) උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා පැය 12 ක විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News