අද කොළඹ නගරයේ පෙළපාලිවල නිරතවීම තහනම් – පොලිසීය

Share

අද දින කොළඹ නගරයේ පෙළපාලිවල නිරතවීම තහනම් බව පොලිස් මූලස්ථාය දැනුම්දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති කාල පරිච්ඡේදයක් බැවින් එම තීරණය ගත් බවයි.

මේ අතර සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පළ කරමින් සරසවි සිසුන් පිරිසක් ද අද කොළඹට පැමිණීමට නියමිතයි.

එහෙත් ඊට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝග දෙකක් ලබාගත් බවයි.

Read more

Local News