මහනුවර බහු විධි ප්‍රවාහන පර්යන්තයක් ස්ථාපිත කිරීමට සැළසුම්

Share

මහනුවර නගරයේ දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස බහු විධි ප්‍රවාහන පර්යන්තයක් ස්ථාපිත කිරීමට සැළසුම් කටයුතු කෙරෙමින් පවතී.

 

ඒ අනුව දුම්රිය, බස් නැවතුම්, සහ පෞද්ගලික වාහන නැවතුම් එක් ස්ථානයකට කේන්ද්‍ර කරමින් ජනතාවට පහසුවක් සැළසීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

මෙම සංවර්ධන ව්‍යාපෘතියේදී නගරයේ ඇතැම් ස්ථාන ඉවත් කිරීමත් සමග ඇතිවන ගැටලු සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම ප්‍රායෝගික විසදුම් ලබාදීමට දැනටමත් සැළසුම් සකස් කර ඇති බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Read more

Local News