කොරෝනා ආසාදනය වූ නාවිකයින් 786 ක් සුවය ලබයි

Share

අද උදෑසන වන විට කොරෝනා ආසාදිත තවත් එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා තිබේ.

 

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 786 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News