අලුත උපන් බිළිදුන් තිදෙනෙකුට කොරෝනා වැළදෙයි

Share

මෙක්සිකෝවේ අලුත උපන් නිවුන් බිළිදුන් තිදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

 

මවගේ ගර්භනී කාලයේදී වැදාමහ ඔස්සේ වෛරසය ආසාදනය වූවේදැයි විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ පවත්වයි.

මෙලෙස වෛරසය ආසාදනය වූ බිළිදුන්ගෙන් දෙදෙනෙකු දැනට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවුවද තුන්වැනියා හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළෙන බව පැවසේ.

සැන් ලුවී පොටෝසි පළාතේ රෝහලක දී පසුගිය 17 වනදා මෙම තුන් නිවුන් බිළිදුන් උපත ලබා ඇත.

Read more

Local News