සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1562ක් දක්වා ඉහළට

Share

අද (24) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි 14 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව පූර්ණ සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 1562ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් රෝගීන් 418 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News