ව්‍යවස්ථාදායක සභාව ඊයේ පස්වරුවේ කතානායක නිල නිවසේදී රැස්විය.
එහීදී රාණි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් කිරීමට අනුමැතිය හිමිවිය.
හිටපු කතානාකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජජපක්ෂ මහතා ඇතුළු ව්‍යවස්ථාදායක සභා සාමජිකයින් පැමිණියේ ය.



