පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතන ලබන 29 වැනි දා සිට යළි අරඹයි

Share

දිවයිනේ සියලු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතන ලබන 29 වැනි දා සිට අදියර 04 ක් යටතේ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read more

Local News