තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගත යුතුයි

Share

මෙරට තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

 

ඔහු පවසන්නේ රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

සීදුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව කියා සිටියේය.

Read more

Local News