නාවික හමුදා සාමාජිකයින් 821 ක් සුවය ලබයි

Share

නාවික හමුදා සාමාජිකයින් 821ක් මේ වන විට කොවිඩ් ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Read more

Local News