මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ සේවය අත්හිටුවයි

Share

සිර මැදිරිවල තිබී ජංගම දුරකතන සොයා ගැනීම සම්බන්ධ විමර්ශන අවසන් වනතුරු මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගේ සේවය අත්හිටුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

Read more

Local News