වලංගු කාලය අවසන් රියදුරු බලපත්‍රවල කාලසීමාව දීර්ඝ කෙරේ

Share

මාර්තු සහ ජුනි අතර වලංගු කාලය අවසන් වන රියැදුරු බලපත්‍රවල කාලසීමාව තවත් මාස 06 කින් දීර්ඝ කර ඇති බව පොලීසීය සඳහන් කළේ ය.

Read more

Local News