බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සමග 416 ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ දූෂණ මර්දන මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 416 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් , ගංජා, අයිස් සහ මාවා මෙන්ම නීති විරෝධි මත්පැන් ද සිය භාරයට ගත් බවයි.

ඊයේ දිනය තුළ ක්‍රියාත්මක වූ එම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 170 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News