රජය MCC ගිවිසුම ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි

ආණ්ඩුව විසින් MCC ගිවිසුම අනුමත කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ඔහු පවසන්නේ MCC ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් අමෙරිකාවට සිදු කර ඇති ප්‍රකාශය රටට හෙළි කළ යුතු බවය.

සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version