දේශපාලන පක්ෂවල නායකයින් කළ යුතු දෙයක්

Share

මනාප දිනා ගැනීම සඳහා එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ගැටුම් ඇතිවීම් වැඩි වී ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

 

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ගැටුම් වැළැක්වීම සඳහා ඒ, ඒ දේශපාලන පක්ෂවල නායකයින් ක්‍රියාකළ යුතු බවය.

එසේ නොවුණහොත් මහ මැතිවරණය ආශ්‍රිතව අසාමාන්‍ය ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කළහ.

Read more

Local News